<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar/4739498443463680323?origin\x3dhttp://thenightskylk-solarvenus.blogspot.com', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

සිකුරු

පෘථිවියේ සිට දුර - 108 mkm
විශ්කම්භය - 12,103 km
භ්‍රමණ කාලය - 243 days
පරිභ්‍රමණ කාලය - 224.7 days
උපග්‍රහයන් ගණන - 0
ගුරුත්වය - පෘථිවිය මෙන් 0.9
වියෝග ප්‍රවේගය - 10.4 km/s
උෂ්ණත්වය - 350 C
  • සූර්යයාගේ සිට ගත් කල දෙවෙනි ග්‍රහලොව සිකුරුය.
  • සිකුරු ග්‍රහයා පෘථිවියේ නිවුන් සහෝදරිය ලෙස හඳුන්වයි.
  • අහසේ දැක ගත හැකි දීප්තිමත්ම තරුව මෙන්ම ග්‍රහයාය.
  • සිකුරු ග්‍රහලෝකය පෘථිවියේ සිට අභ්‍යවකාශ ඒකක 0.277ක් දුරින් පිහිටයි.
  • පෘථිවියට ලඟම ග්‍රහලොව වන්නේද සිකුරුය.
  • සිකුරු ග්‍රහයා විශාලත්වයෙන් 6 වැනි ස්ථානයට උරුමකම් කියයි.
  • හිරුගේ සිට සිකුරු ග්‍රහයා අභ්‍යවකාශ ඒකක 0.723 දුරින් පිහිටා ඇත.
  • සිකුරු මතුපිට සක්‍රිය ගිනිකඳු අධිකය.
  • මෙම ග්‍රහලොව පෘථිවියේ ජීවත්වූ මුල්ම මිනිසා උවද දැක තිබිය හැකි උවද එයට නමක් දී එය හඳුනාගෙන මෙය තරුවක් නොව ග්‍රහලොවක් යැයි ලොවට හෙළිකළේ ක්‍රි:පූ:500 දී පයිතගරස් විසිනි.